• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ගාසා යුද්ධයෙන් පසු පළමු වරට බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස ආලෝකවත් වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමුවතා­වට මෙවර බෙත්ලෙ­හෙමේ දැවැන්ත නත්තල් ගස වෛවර්ණ විදුලි බුබු­ළු­ව­ලින් ආලෝ­ක­වත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බට­හිර ඉවුරේ මැංගර් චතු­ර­ස්‍රයේ ඉදි කර ඇති අඩි 65ක් උසැති යෝධ නත්තල් ගස වසර දෙක­කට පසු නැවත බෙත්ලෙ­හෙ­මට නත්තල් අසි­රිය උදා කර ඇත්තේ 2021 වස­රින් පසුව බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

වසර තුන­කට පසු ජන ජීවි­තය නැවත සාම­කාමී වීමෙන් පසු මෙවර නත්තල සැමැ­රී­මට අති­වි­ශාල බැති­ම­තුන් පිරි­සක් බෙත්ලෙ­හෙ­මට එක්රොක් වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.නත්තල් ගස විදුලි බුබු­ළු­ව­ලින් දැල්වු­වත් ගාසා තීරයේ සහෝ­දර ජන­තාව අත්විඳි වේද­නාව හද­වත් තුළින් ඈත් නොවන බව බෙත්ලෙ­හෙමේ නග­රා­ධි­පති මෙහෙර් කැන­වාටි ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

ගාසා තීරයේ වේද­නාව අපගේ වේද­නා­වයි. ගාසා තීරයේ ජන­තාව අපේ ජන­තා­වයි.නත්තලේ ආලෝ­කය මුලින්ම ලැබිය යුතු වන්නේ පල­ස්තී­නයේ පීඩා­වට පත්වූ­වන්ගේ හද­ව­ත්ව­ලට බව බෙත්ලෙ­හෙමේ නග­රා­ධි­පති වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

Previous Post

නත්තල මුදල් හම්බ කරන වෙළෙඳ උත්සවයක් නොවෙයි – කාදිනල් රංජිත් හිමිපානන්

Next Post

හික්කඩුව නගර සභාවේ 2026 අයවැය තෙවන වරටත් පරාජය වෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හික්කඩුව නගර සභාවේ 2026 අයවැය තෙවන වරටත් පරාජය වෙයි

හික්කඩුව නගර සභාවේ 2026 අයවැය තෙවන වරටත් පරාජය වෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ශ්‍රී ලංකාවෙන් අලුත් මත්ද්‍රව්‍යක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවෙන් අලුත් මත්ද්‍රව්‍යක් සොයා ගැනේ

1 year ago
නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ මදුරෝ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ මදුරෝ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

10 months ago
නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය

9 months ago

St. Petersburg Week 2025 Opens New Doors for Sri Lankan Students

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology