• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ගංවතුරෙන් පීඩිත ජනතාවට අල් ඉහ්සාන් සමාජ සේවා සංවිධානයෙන් වියළි සලාක බෙදාහැරීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
42
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

අල් ඉහ්සාන් සමාජ සේවා සංවිධානය විසින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක දව්‍ය පසුගියදා කොළොඹ 10, අල් හිජ්රා මහා විද්‍යාල පරිශ්‍රයේ කොළඹ, මහනුවර, නුවරඑළිය සහ අනෙකුත් ප්‍රදේශ සඳහා බෙදා හරින ලදී.ඉහ්සාන් සමාජ සේවා සංවිධානය පසුගිය වසර 13ක් තුළ අසරණ අනාථ දරුවන්ට සහ වැන්දඹුවන්ට සමාජ සත්කාර සේවය කරමින් සිටින්නේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම ව්‍යාපෘතිය සංවිධානයේ අධ්‍යක්ෂක නිස්තාර් අනිස් මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.එහි ආරම්භයේ මෙම සංවිධානය විසින් අසරණ අනාථ දරුවන්ට සහ වැන්දඹුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය, ජල ළිං ඉදිකිරීම, වියළි සලාක සහ නොමිලේ අක්ෂි සහ වෛද්‍ය සායන සඳහා සහාය වීමේ සේවාවන් සපයා ඇත.මෙම අවස්ථාවට කොම්පෙනිවීදිය රථ වාහන අoශයේ පොලිස් ස්ථානාධිපති රොෂාන් සමරවීර මහතා ඇතුලු පිරිස් සහබාගී වුහ.

Previous Post

මාධ්‍ය නිදහස මර්දනය කර පොලිස් රාජ්‍යයක් බිහිකිරීමට රජය උත්සාහ කරයි – සජිත් ප්‍රේමදාස

Next Post

Al Ihsan Trust Distributes Dry Ration Packs to Widows Across Sri Lanka with UK Support

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Al Ihsan Trust Distributes Dry Ration Packs to Widows Across Sri Lanka with UK Support

Al Ihsan Trust Distributes Dry Ration Packs to Widows Across Sri Lanka with UK Support

Discussion about this post

RECOMMENDED NEWS

Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

6 months ago
26 ஆண்டுகளின் பின் இலங்கைக்கு கிடைத்துள்ள வாய்ப்பு

26 ஆண்டுகளின் பின் இலங்கைக்கு கிடைத்துள்ள வாய்ப்பு

10 months ago

ඉරානයත් සටන් විරාමයට එකඟවෙයි – සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයි

7 months ago
Montana Governor Greg Gianforte Arrives in Sri Lanka for Official Visit

Montana Governor Greg Gianforte Arrives in Sri Lanka for Official Visit

2 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology