• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

නත්තල් හා වසර අවසාන නිවාඩුවට විශේෂ දුම්රිය ධාවනය

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්.නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එහිදී අද (24) ප.ව. 03.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙයි.

තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය එළැඹෙන (25) සහ (28) යන දිනවල ධාවනයට සැලසුම් කර ඇත.මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත බව සඳහන්ය.

Previous Post

චීනයේ බොහායි මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවන නව තෙල් නිධානයක් සොයාගනී

Next Post

ශ්‍රී ලංකාවේ ගංවතුර සහන කටයුතු සඳහා මෙල්බර්න් සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 18,500ක පරිත්‍යාගයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ශ්‍රී ලංකාවේ ගංවතුර සහන කටයුතු සඳහා මෙල්බර්න් සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 18,500ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ගංවතුර සහන කටයුතු සඳහා මෙල්බර්න් සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 18,500ක පරිත්‍යාගයක්

Discussion about this post

RECOMMENDED NEWS

CIABOC විසින් දූෂණයෙන් තොර පළාත් පාලනයක් ගොඩනගන්න නව පියවරක්

CIABOC විසින් දූෂණයෙන් තොර පළාත් පාලනයක් ගොඩනගන්න නව පියවරක්

1 year ago
නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

3 months ago

නව ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

1 year ago
නඩු දෙකකට අදාළව මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

නඩු දෙකකට අදාළව මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology