අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබුණු නව ක්ෂුද්ර මූල්ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත. 2016 අංක 6 මූල්ය පනත නිසා සකස් කර තිබේ. පෙර ගැසට් පත්රයට එරෙහිව ගොනු කළ පෙත්සම් හා ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්යංශය හා මහ බැංකුව විසින් නව පනත් කෙටුම්පත සකස් කර ඇත. එය ගැසට් පත්රයේ පළ කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ද ලබා ඇත.












Discussion about this post