• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home English Diplomatic Affairs

නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Diplomatic Affairs, English, News
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය සැමරීමේ අරමුණින් ජූලි 17 වැනි බ්‍රහස්පතින්දා මට්ටක්කුලිය ක්‍රෝ අයිලන්ඩ් (Crow Island) වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා (Chargé d’Affaires) වන නිථබිසෙන්ග් රමාට්ෂෙලාගේ (Ms. Nthabiseng Ramatshela) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මැන්ඩෙලා දිනයේ ලොව පුරා ක්‍රියාත්මක වන “සමාජයට යහපත් දායකත්වයක් ලබා දීම සඳහා තම කාලය කැප කිරීම” යන සංකල්පය අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, නෙල්සන් මැන්ඩෙලා මහතාගේ වසර 67ක මහජන සේවය අගය කරමින් විනාඩි 67ක් ප්‍රජා සේවයට කැප කිරීමේ සම්ප්‍රදායද මෙහිදී සිහිපත් කෙරිණි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එම්. එච්. එම්. එන්. බණ්ඩාර, Clean Ocean Force සංවිධානයේ සභාපති සහ සම-නිර්මාතෘ ජෙරෝම් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව, මාලදිවයින, කසකස්තානය, කියුබාව තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා ජාතික මූල්‍ය උපදේශක ආචාර්ය ජිනා මස්වාබි, පොලිස් පරිසර අංශයේ නිලධාරීන්, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, අනුග්‍රාහකයින් සහ ස්වේච්ඡා සේවකයින් එක්ව සිටියහ.

මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මගින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කළ අතර, නෙල්සන් මැන්ඩෙලාගේ අමරණීය උරුමයෙන් ආභාසය ලැබූ සේවය, සහයෝගිතාව සහ ප්‍රජා සහභාගීත්වය යන වටිනාකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමද එහි අරමුණ විය.

Previous Post

හිටපු පලස්තීන ශ්‍රී ලංකා තානාපති ෆවුසාන් අන්වර් සහ ඉරාන සංස්කෘතික උපදේශක අතර විශේෂ හමුවක්

Next Post

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් මාස්ටර්ස් ජාතික හොකී කණ්ඩායම් තුනක් ලෝක කුසලානයට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් මාස්ටර්ස් ජාතික හොකී කණ්ඩායම් තුනක් ලෝක කුසලානයට

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් මාස්ටර්ස් ජාතික හොකී කණ්ඩායම් තුනක් ලෝක කුසලානයට

Discussion about this post

RECOMMENDED NEWS

ඉරානයේ IRGC බළකාය ත්‍රස්ත ලැයිස්තුවට

ඉරානයේ IRGC බළකාය ත්‍රස්ත ලැයිස්තුවට

9 months ago
From the top of the World to the Depths of the Ocean

From the top of the World to the Depths of the Ocean

1 month ago
බස්නාහිර සහ දක්ෂිණ දිස්ත්‍රික්කවල 50mmට ඉහළ තදවැසි

බස්නාහිර සහ දක්ෂිණ දිස්ත්‍රික්කවල 50mmට ඉහළ තදවැසි

9 months ago
2026 මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 194,553ක්

2026 මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 194,553ක්

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology