• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

නුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් යළි වැසේ

JanasayuraAdmin by JanasayuraAdmin
11 months ago
in Local, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසා දමා තිබේ.කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත අද පස්වරුවේ සිට එම මාර්ගය වසා දැමීමට පියවර ගත් බවය.පසුගියදා සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය අවස්ථා කිහිපයකදී තාවකාලිකව වසා දැමුණු අතර ඊයේ පස්වරුවේ සිට එය යළි ගමනාගමනය සදහා විවෘත කිරීමට පියවර ගැණුනි.කෙසේවෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ග සියල්ල ඉදිරි දින හතර තුළ යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා පවසයි.මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් වු පේරාදෙණිය පාලම පිළිසකර කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළේය.කෙසේවෙතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුරිය මහතා පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් පේරාදෙණිය පාලම සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එය පිළිසකර කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැකි බවය.

Related posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
Previous Post

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

Next Post

දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන – ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Related Posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?
Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

October 19, 2026
Next Post
දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන – ආරක්ෂිත ස්ථාන වෙත යන්න

දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Discussion about this post

RECOMMENDED NEWS

ලංගම ඩිපෝ 80ක සේවකයන්ට තවමත් වැටුප් නැහැ?

ලංගම ඩිපෝ 80ක සේවකයන්ට තවමත් වැටුප් නැහැ?

4 months ago
President Anura Kumara Dissanayake Meets Emperor Naruhito at Tokyo’s Imperial Palace

President Anura Kumara Dissanayake Meets Emperor Naruhito at Tokyo’s Imperial Palace

1 year ago
වයස 60 සම්පූර්ණ පොලිස් නිලධාරීන්ට වසරක සේවා දිගුවක්?

වයස 60 සම්පූර්ණ පොලිස් නිලධාරීන්ට වසරක සේවා දිගුවක්?

3 months ago
ඉරාන හිටපු උත්තරීතර නායක අවමංගල්‍යයෙන් පසු ඇමරිකා-ඉරාන සාකච්ඡා යළි ඇරඹේ

ඉරාන හිටපු උත්තරීතර නායක අවමංගල්‍යයෙන් පසු ඇමරිකා-ඉරාන සාකච්ඡා යළි ඇරඹේ

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology