• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් අභාවප්‍රාප්ත වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in International, News
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ.තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිය.ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ.මේ අතර ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

Next Post

සෆියා යාමික්ගේ තවත් විජයග්‍රහණයක් – නව තරඟාවලි වාර්තාවත් සමඟ රන් පදක්කම!

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සෆියා යාමික්ගේ තවත් විජයග්‍රහණයක් – නව තරඟාවලි වාර්තාවත් සමඟ රන් පදක්කම!

සෆියා යාමික්ගේ තවත් විජයග්‍රහණයක් – නව තරඟාවලි වාර්තාවත් සමඟ රන් පදක්කම!

Discussion about this post

RECOMMENDED NEWS

Canadian Chamber of Commerce in Sri Lanka Expands Canada–Sri Lanka Economic Partnership at 159th Canada Day Celebration

Canadian Chamber of Commerce in Sri Lanka Expands Canada–Sri Lanka Economic Partnership at 159th Canada Day Celebration

4 months ago
අද කාලගුණ අනාවැකිය

අද කාලගුණ අනාවැකිය

3 months ago
පෙම්වතුන් ලෙස පෙනී සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේසම් වන්න: පොලීසියෙන් රතු නිවේදනයක්

පෙම්වතුන් ලෙස පෙනී සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේසම් වන්න: පොලීසියෙන් රතු නිවේදනයක්

4 months ago
කහ සිවුර ගැලවීමට විරුද්ධව හකිම් – රිෂාඩ් ගේ කොළඹ නාගරික මන්ත්‍රීවරු නැගි සිටි !

කහ සිවුර ගැලවීමට විරුද්ධව හකිම් – රිෂාඩ් ගේ කොළඹ නාගරික මන්ත්‍රීවරු නැගි සිටි !

1 week ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology