Journalist :Zamil Shafeek

2025 දකුණු ආසියානු මලල ක්රීඩා කාන්තා මීටර් 200 ධාවන ඉසව්වෙන් සෆියා යාමික් රන් පදක්කම දිනා ගත්තාය.
මෙම තරඟාවලියේදී ඇය ලබාගත් තුන්වන රන් පදක්කම මෙයයි.මෙම ඉසව්ව අවසන් කිරීමට ඇය තත්පර 23.58 ක් ගත කළාය.
එම කාලය නව තරඟාවලි වාර්තාවක් බව මලල ක්රීඩා සංගමය නිවේදනය කළාය.මෙම වසරේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වෙන් සහ කාන්තා 4×100 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා.













Discussion about this post