2025 (2026) සා.පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම සැප්. 18 සිට ඔක්. 09 දක්වා මාර්ගගතව සිදුවේ. පාසල් අපේක්ෂකයින් විදුහල්පති මගින්ත්, පෞද්ගලිකයින්ට ජා.හැ.පත් සහිතවත් අයදුම් කළ යුතුය. උපදෙස් සහ අයදුම්පත් www.doenets.lk හරහා ලබා ගත හැක.

Discussion about this post