• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

කේරළ පළාත් අමාත්‍ය සහ නගරාධිපතිවරුන් සමඟ කොළඹ නගරාධිපතිවරිය සාකච්ඡා කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Uncategorized
0
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරාධිපති වන බල්ඩසාර් මැතිනිය, දකුණු අප්‍රිකාව, මාලදිවයින, බ්‍රසීලය සහ ඉන්දියාව ආදී රටවල නගරාධිපතිවරුන් සමඟ එක්ව සමුළුවකට සහභාගී වූ බව වාර්තා වේ.

මැතිනිය තම සමාජ මාධ්‍ය ගිණුමක පළ කර තිබෙන්නේ, තමන්ට කොළඹ නගර සභාව පිළිබඳව සාකච්ඡා කිරීමට මේ නගර නායකයින් සමඟ එකම වේදිකාවකින් ඉදිරිපත් විය හැකි වීම ඉතා වැදගත් අවස්ථාවක් වූ බවය.

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026

නගර ක්‍රියාත්මක වීමේ ආකාරය විවිධ වුවද, සැමට ගෞරවය සහ ආරක්ෂාව සහිත වඩා හොඳ, පිරිසිදු නගරයක් උදෙසා එකම අපේක්ෂාවක් තමන් සැමටම තිබෙන බවද ඇය අවධාරණය කර ඇත.

එමෙන්ම, කේරළයේ පළාත් පාලන අමාත්‍ය එම්. බී. රාජේෂ් සහ සමුළුවේ සත්කාරක නගරාධිපති අනිල් කුමාර් සමඟ අර්ථවත් සාකච්ඡා පැවැත්වීම සතුටක් වූ බවද ඇය පැවසූ බව වාර්තා වේ.

මීළඟටත් මේ ආකාරයේ උගත් මිතුරන් සමඟ එක්ව ඉගෙනීම සහ වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සදහන් කර ඇත.

Previous Post

“Resilience Revitalization” යටතේ තේ අපනයනකරුවන්ගේ 26 වන වාර්ෂික මහා සභාව කොළඹදී

Next Post

“අවධානය යොමු කරන්න” – උණුසුම් තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

July 11, 2026
Next Post

"අවධානය යොමු කරන්න" – උණුසුම් තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

Discussion about this post

RECOMMENDED NEWS

අද ප්‍රදේශ කිහිපයකට පැය 4ක ජල කප්පාදුවක්

අද ප්‍රදේශ කිහිපයකට පැය 4ක ජල කප්පාදුවක්

3 months ago

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයූ ඉසෙඩ් එම් ක්‍රිකට් සමාජ සම්මාන රාත්‍රිය

9 months ago
කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

10 months ago
අවසන් T20 තරගයේ ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්

අවසන් T20 තරගයේ ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology