Journalist:Zamil Shafeek

ප්ලාස්ටික් මූඩී වලින් බංකුවක් මරදාන දුම්රිය ස්ථානයටඅක්රමවත් ලෙස බැහැර කරන ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්යාලීය සිසුන් පිරිසක් විසින් පුද්ගලික ආයතනයක ද සහයෝගය ඇතුව මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් මගී ආසනයක් නිර්මාණය කර ඇත.නිර්මාණය කර මෙම මගී ආසනය නොවැම්බර් මස 05 වන දින මරදාන දුම්රිය ස්ථානයට ලබා දීමට කටයුතු කර ඇත. පරිසර අපවිත්ර කරන මෙම ප්ලාස්ටික් අපද්රව්ය ක්රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් සිදුකිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වූ අතර අද (05දා) දින එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ සුරතින් මරදාන දුම්රිය ස්ථානයේ දී මගී ජනතාවගේ භාවිතය උදේසා විවෘත විය













Discussion about this post