• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

සෙබු නගරය ප්‍රබල සුළි කුණාටුවකින් විනාශයට – මරණ, තුවාල හා අතුරුදහන් ද වාර්තා වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in International, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් මිය ගොස් තිබේ.ඊයේ (05) ඇති වූ මෙම සුළි කුණාටුව මේ වසරේ මධ්‍යම පිලිපීනයේ ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව වන බව එරට මාධ්‍ය පවසයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

 ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් කලාපයේ වඩාත්ම ජනාකීර්ණම දූපත වන ‘සෙබු’ නගරය ජලයෙන් යට වී ඇති අතර, එහි පමණක් මරණ 71ක් වාර්තා වී ඇති අතර තවත් 127ක් අතුරුදන්ව 82ක් තුවාල ලබා ඇති බව සඳහන්ය.බොහෝ මරණ සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බව වාර්තා වෙයි. 

සුළි කුණාටුව අද (06) උදෑසන පිලිපීනයෙන් පිටත්ව ගොස් මධ්‍යම වියට්නාමය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්ය.සුළි කුණාටුව හේතුවෙන් තායිලන්තයේ ද ඇති විය හැකි හදිසි ගංවතුර, නායයෑම් පිළිබඳව නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

Previous Post

ප්ලාස්ටික් බෝතල් මූඩිවලින් නිර්මාණය කළ මගී බංකුවක් මරදාන දුම්රිය ස්ථානයට

Next Post

දළදා මාලිගා නව දියවඩන නිලමේ තේරීම හෙට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දළදා මාලිගා නව දියවඩන නිලමේ තේරීම හෙට

දළදා මාලිගා නව දියවඩන නිලමේ තේරීම හෙට

Discussion about this post

RECOMMENDED NEWS

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නගරාධිපතිවරුන්ගේ සංසදයට කොළඹ නියෝජනය

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නගරාධිපතිවරුන්ගේ සංසදයට කොළඹ නියෝජනය

1 week ago
Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

3 days ago
‘සිත්තම් 2026’ චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

‘සිත්තම් 2026’ චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

2 weeks ago
රාහුල් ගාන්ධි අත්අඩංගුවට: ඉන්දියාවේ රජයට එරෙහි සිසු විරෝධතා තවදුරටත් උග්‍ර වෙයි

රාහුල් ගාන්ධි අත්අඩංගුවට: ඉන්දියාවේ රජයට එරෙහි සිසු විරෝධතා තවදුරටත් උග්‍ර වෙයි

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology