• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

බඩු මිල පීඩනය අඩුවී ජනතාවට සැලකිය යුතු සහනයක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

සමස්ථයක් ලෙස ජීවන බරෙහි සැලකිය යුතු අඩුවීමක් ජනතාවට දැනෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

පොදුවේ තමන් මත එල්ලිලා තිබුණු බඩු මිල සම්බන්ධ අධික පීඩනය අඩුවී  ඇතැයි කාහටත් දැනෙන බව පැවසූ අමාත්‍යවරයා 2024 අගෝස්තු 31ත් 2025 අගෝස්තු 31ත් අතරදී ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 33කින් අඩුවී ඇතැයිද, 95 ලංකා පෙට්‍රල් රුපියල් 36කින් මිල අඩුවී ඇතැයිද, ලංකා සුදු ඩීසල් රුපියල් 24කින් මිල අඩුවී ඇතැයිද, ලංකා සුපිරි ඩීසල් රුපියල් 39කින්  අඩුවී ඇතැයිද, ලංකා භූමිතෙල් රුපියල් 17කින් අඩුවී ඇතැයිද පෙන්වා දුන්නේය.

සමස්ථයක් ලෙස ගතවූ වසරවල සියලුම ඉන්ධනවල මිල රුපියල් 17 සිට 39 දක්වා මිල අඩුකර ඇතැයි පැවසුවේය. තව දිය හැකි සහන උපරිමයෙන් ලබාදෙමින් යන බවද පැවසූ අමාත්‍යවරයා ලෝක වෙළදපොලේ තෙල් මිල උච්ඡාවචනය වීම, ඛනිජ තෙල් සංස්ථාවට ඇති ණය බර ආදී සියල්ල කළමනාකරණය කරගනිමින් මෙම කටයුතු සිදුකරන බවද වැඩිදුරටත් පැවසුවේය.

Previous Post

අයිස් ලොරියක හිමිකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝග

Next Post

ශ්‍රී ලංකාවේ සම්මේලන හා සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට ‘SL MICE EXPO 2025’

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ශ්‍රී ලංකාවේ සම්මේලන හා සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට ‘SL MICE EXPO 2025’

ශ්‍රී ලංකාවේ සම්මේලන හා සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට ‘SL MICE EXPO 2025’

Discussion about this post

RECOMMENDED NEWS

හිරුණිකාගේ අභියාචනය අගෝස්තු 6 දා විභාගයට

හිරුණිකාගේ අභියාචනය අගෝස්තු 6 දා විභාගයට

4 months ago
නව අධිකරණ සඳහා පළපුරුදු විනිසුරුවරු අවශ්‍යයි – විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට හේතුව පැහැදිලි කරයි

නව අධිකරණ සඳහා පළපුරුදු විනිසුරුවරු අවශ්‍යයි – විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට හේතුව පැහැදිලි කරයි

3 months ago

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

4 months ago
තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට

තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට

12 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology