අග්රාමාත්ය හරිණි අමරසූරිය මහත්මිය, 118 වැනි වරට පැවැත්වෙන මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්ය අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාවේදී, රට තුළ සමඟිය, සාධාරණත්වය හා සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වය හා ලබැඳියාව ඉතා වැදගත් බව අග්රාමාත්යතුමිය අවධාරණය කර සිටියේය














Discussion about this post