Reported Journalist:Zamil Shafeek

තවත් දින 10කින් පමණ රට පුරා වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය ලබන පෙබරවාරි දක්වා පැවතිය හැකි බවයි.
මේ අතර, ඉදිරියේදී ගංවතුර හා නායයෑම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා ජනතාව සූදානම් විය යුතු බවත්, වැසි ජලය කළමනාකරණය කරගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.













Discussion about this post