• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ගුවන්තොටුපළේ අතහැර දමා තිබූ ගමන් මලු දෙකකින් රු. මිලියන 320ක කුෂ් මත්ද්‍රව්‍ය සොයාගැනේ

JanasayuraAdmin by JanasayuraAdmin
1 month ago
in Local, News, Sinhala
0
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අංක 06 ගමන් මලු පටිය අසල අතහැර දමා තිබූ ගමන් මලු දෙකකින් රුපියල් මිලියන 320ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් අද (15) අලුයම සොයාගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කළේ, වාතය ඇතුළු නොවන ලෙස සකස් කළ පැකට් 60ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය ගමන් මලු දෙක තුළ සඟවා තිබූ බවයි.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියෙකු විසින් මෙම ගමන් මලු රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත්වීමේ බිය හේතුවෙන් එම මගියා ගමන් මලු අතහැර ගුවන්තොටුපළෙන් පලාගොස් ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය CCTV දර්ශන පරීක්ෂා කරමින් සිටින අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහාය ඇතිව අදාළ මගියා හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Previous Post

IDMJ Conducts Media Workshop at Al-Azhar College, Hemmathagama

Next Post

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

Discussion about this post

RECOMMENDED NEWS

මහ ඔය හා දැදුරු ඔය ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළට – පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

මහ ඔය හා දැදුරු ඔය ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළට – පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

1 year ago
රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

2 weeks ago
හමුදාව අඛණ්ඩ සේවයේ – ජීවිත රැක ගැනීමට විශාල මෙහෙයුමක්

හමුදාව අඛණ්ඩ සේවයේ – ජීවිත රැක ගැනීමට විශාල මෙහෙයුමක්

11 months ago
චාමර සම්පත්ට එරෙහි දූෂණ පැමිණිල්ල ජනවාරි 20 යළි කැඳවයි

චාමර සම්පත්ට එරෙහි දූෂණ පැමිණිල්ල ජනවාරි 20 යළි කැඳවයි

11 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology