• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉරානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි හානි – සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මියයයි

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in International, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: Musharraf Hussain

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශිකාව වන Fatemeh Mohajerani පවසයි.ඇය රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, එම කාලය තුළ පාසල් 120කට පමණ දැඩි හානි සිදුව ඇති බවයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එමෙන්ම Azadi Tower පිහිටා ඇති Tehran නගරයේ ද දැඩි හානි සිදුව ඇති බවද ඇය සඳහන් කළාය.Islamic Republic News Agency (IRNA) ප්‍රවෘත්ත ඒජන්සිය, ඉරාන අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කළේ පාසල් සිසුන් සහ ගුරුවරුන් 161කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 42,914 දෙනෙකුට අයත් දේපළ විනාශ වී ඇති බව Iranian Red Crescent Society සඳහන් කරයි.

එම දේපළ අතරින් ගොඩනැගිලි 6,179ක් වාණිජමය වටිනාකමකින් යුක්ත වන අතර, ගොඩනැගිලි 36,489ක් නිවාස ලෙස පවතින බව වාර්තා වේ.ඒ අතරින් ගොඩනැගිලි 10,000කට ආසන්න ප්‍රමාණයක් Tehran නගරයේ පිහිටා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.එමෙන්ම රට පුරා පිහිටි වෛද්‍ය, සෞඛ්‍ය සහ හදිසි මධ්‍යස්ථාන 160කට වැඩි ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

_

Previous Post

ඇමරිකා–ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ ඉරාන නායකත්වය අර්බුදයක

Next Post

QR කේතය නැවත හඳුන්වාදීමෙන් ඉන්ධන පිරවුම්හල් අසල තදබදය – පාලනයට පොලිස් නිලධාරීන් යොදවයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
QR කේතය නැවත හඳුන්වාදීමෙන් ඉන්ධන පිරවුම්හල් අසල තදබදය – පාලනයට පොලිස් නිලධාරීන් යොදවයි

QR කේතය නැවත හඳුන්වාදීමෙන් ඉන්ධන පිරවුම්හල් අසල තදබදය – පාලනයට පොලිස් නිලධාරීන් යොදවයි

Discussion about this post

RECOMMENDED NEWS

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය ඉහළට

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය ඉහළට

10 months ago
ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

9 months ago
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වියළි කාලගුණ පිළිබඳ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වියළි කාලගුණ පිළිබඳ නිවේදනයක්

9 months ago
වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology