Reported Journalist:Zamil Shafeek

දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රීපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත.













Discussion about this post