• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

වසරකදී ආර්ථික-දේශපාලන-සංස්කෘතික ප්‍රගතියක් ඇති කළා – නි.ඇමැති ප්‍රසන්න ගුණසේන

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in Local, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

වස­ර­කදී ආර්ථික දේශ­පා­ලන-සංස්කෘ­තික සමා­ජ­යීය ප්‍රග­ම­න­යක් ස්ථාපිත කළානි.ඇමැති ප්‍රසන්න ගුණ­සේනආර්ථික, දේශ­පා­ලන, සංස්කෘ­තික, සමා­ජ­යීය ප්‍රග­ම­න­යක් රට තුළ ස්ථාපිත කිරී­මට වස­රක් තුළදී වත්මන් ආණ්ඩු­වට හැකි වූ බව ප්‍රවා­හන සහ මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණ­සේන මහතා පැවැ­සීය.නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.“වස­රක් තුළ දී දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කර අපි පෙන්නුවා. එහි එක් ප්‍රති­ඵ­ල­යක් තමයි පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම. 2025 වසරේ දී ඩොලර් මිලි­යන 1733ක් ජංගම ගිණුම අපි පෙන්නුවා. තේ කඩ­ය­ක්වත් නොකළ ජවිපෙ රටක් කරලා පෙන්නුවේ එහෙ­මයි. අපේ රටේ ශ්‍රමි­කයා පිට­රට ගොස් මුදල් ඉපැ­යීම නිසා ඩොලර් බිලි­යන 8.1ක් ලැබුණා.ඉති­හා­සයේ වැඩිම. මෙරට නිෂ්පා­දන හා සේවා පිට­ර­ටට යැවී­මෙන් එන ඩොලර් ප්‍රම­ණය ඩොලර් බිලි­යන 17.21යි. 2024 වස­රට සාපේ­ක්ෂව පහයි දශම හයක වර්ධ­න­යක්. භාණ්ඩ හා සේවා අප­න­ය­න­යෙන් ලැබූ ආදා­යම් පෙන්නුවා.සංචා­රක කර්මා­න්තයේ වැඩිම ආදා­ය­මක් ලැබුණා. අපි තැබූ වාර්තා­වන් අපි කඩ කඩා යනවා. 2025 සංචා­ර­ක­යන් පැමි­ණීම 252,761යි. 2026 වන විට 270,327යි. ඩොලර් ආදා­යම පම­ණක් නොව රුපි­යල් ආදා­ය­මත් අපි ස්ථාවර කර තිබෙ­නවා.රේගුව රුපි­යල් බිලි­යන 2500කට වැඩි ආදා­ය­මක් ලැබුවා. සුරා­බදු රුපි­යල් බිලි­යන 230යි. දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ ආදා­යම රුපි­යල් බිලි­යන 2200කට වැඩියි. ජාජ­බයේ විච­ක්ෂණ දක්ෂ කැප­වීම නිසා මේ දේවල් අපි ලබා ගත්තා. දූෂ­ණ­යක් නැති­ක­මෙන් මේ දේවල් අපි ළඟා­කර ගත්තා.රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් වැඩි කළා. ගුරු වෘත්තිය ඉහළ තැන­කට ගෙන­ඒ­මට කට­යුතු කළා. මේ ආණ්ඩුව වැටෙන ආණ්ඩු­වක් නෙවෙයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

T20 ලෝක කුසලාන උණුසුම වැඩිවෙයි. අද තරඟ තුනක් ක්‍රීඩාංගණ තුනකදී

Next Post

පැරණි නීති නව යුගයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට තීරණයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
පැරණි නීති නව යුගයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට තීරණයක්

පැරණි නීති නව යුගයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට තීරණයක්

Discussion about this post

RECOMMENDED NEWS

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

3 months ago
අලුත්ගම–මතුගම මාර්ගයේ අනතුරකින් අවුරුදු 3ක දැරියක් මරුට

අලුත්ගම–මතුගම මාර්ගයේ අනතුරකින් අවුරුදු 3ක දැරියක් මරුට

10 months ago

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

4 months ago
උඩදුම්බරට මි.මී. 200 ඉක්මවූ වර්ෂාවක් – නායයෑම් අවදානම ඉහළට

උඩදුම්බරට මි.මී. 200 ඉක්මවූ වර්ෂාවක් – නායයෑම් අවදානම ඉහළට

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology