Reported Journalist:Zamil Shafeek

අදත් විස්සයි20 ලෝක කුසලානයේ තරඟ කිහිපයක්.විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ තවත් තරඟ කිහිපයක් අද (18) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව දකුණු අප්රිකානු කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්යය අතර තරඟය පෙ.ව. 11.00 ට ආරම්භ වීමට නියමිතයි.එම තරඟය ඉන්දියාවේ අරුන් ජෙට්ලි ක්රීඩාංගනයේදී පැවැත්වේ.මේ අතර, පාකිස්තානය සහ නම්බියා අතර තරඟය අද පස්වරු 3.00 ට කොළඹ SSC ක්රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
එසේම, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරඟය අද රාත්රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි. එම තරඟය ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.













Discussion about this post