Reported Journalist:Zamil Shafeek

වසර 14කට පසු ශ්රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වෙන බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.
අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) විශේෂ මාධ්ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පවසා සිටියේ හෙට ප.ව. 3ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවය.













Discussion about this post