• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Weather

අකුණු හා තාවකාලික සුළං: කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ජනතාවට අවවාදයක්

JanasayuraAdmin by JanasayuraAdmin
11 months ago
in Weather, News, Sinhala
0
0
SHARES
43
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන – ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Next Post

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නායයෑම් අවදානමට NBROගෙන් නිර්දේශ 6ක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ශ්‍රී පාද හැටන් මාර්ගයේ නායයෑම් අවදානමට NBROගෙන් නිර්දේශ 6ක්

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නායයෑම් අවදානමට NBROගෙන් නිර්දේශ 6ක්

Discussion about this post

RECOMMENDED NEWS

බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

3 months ago
අත්අඩංගුවට ගත් ස්පා චිකිත්සකයින්ගේ අනන්‍යතාව හෙළි කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

අත්අඩංගුවට ගත් ස්පා චිකිත්සකයින්ගේ අනන්‍යතාව හෙළි කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

4 months ago
වසර අවසානයේදී ඇතිවන බහාලුම් නිෂ්කාශන තදබදය අවම කිරීමට විශේෂ සාකච්ඡාවක්

වසර අවසානයේදී ඇතිවන බහාලුම් නිෂ්කාශන තදබදය අවම කිරීමට විශේෂ සාකච්ඡාවක්

10 months ago
පද්ම ශ්‍රී සම්මානලාභී අනුරාධා පවුඩ්වාල් JVP ප්‍රධාන කාර්යාලයේදී හමුවෙයි

පද්ම ශ්‍රී සම්මානලාභී අනුරාධා පවුඩ්වාල් JVP ප්‍රධාන කාර්යාලයේදී හමුවෙයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology