• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

චමරිගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට

JanasayuraAdmin by JanasayuraAdmin
1 month ago
in Sports, News, Sinhala
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වූ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (20) සමත් විය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ, පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 17.5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කළහ.ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 83ක් රැස් කළාය.

පන්දු 50කින් ගොඩනැගුණු ඇගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.හසිනි පෙරේරා පන්දු 26කින් වේගවත් ලකුණු 42ක් රැස්කරමින් චමරිට අනගි සහායක් ලබාදුන්නාය.

ඇගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.චමරි සහ හසිනි එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 56කදී ලකුණු 95ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මඟ විවර කළහ.

අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් තීරණය වන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵලය අනුවය.

Previous Post

සෞදියේ මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් වතුකරයේ නිහඬ විරෝධතාවක්

Next Post

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් රතු නිවේදන – ගංගා රැසක ජල මට්ටම් ඉහළට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් රතු නිවේදන – ගංගා රැසක ජල මට්ටම් ඉහළට

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් රතු නිවේදන – ගංගා රැසක ජල මට්ටම් ඉහළට

Discussion about this post

RECOMMENDED NEWS

ලංගම ඩිපෝ 80ක සේවකයන්ට තවමත් වැටුප් නැහැ?

ලංගම ඩිපෝ 80ක සේවකයන්ට තවමත් වැටුප් නැහැ?

4 months ago
නේපාල අරගලයේදි මියගිය අය “දිවි පිදූවන්” ලෙස ප්‍රකාශ – පවුල්වලට රුපියල් මිලියන 1ක වන්දි

නේපාල අරගලයේදි මියගිය අය “දිවි පිදූවන්” ලෙස ප්‍රකාශ – පවුල්වලට රුපියල් මිලියන 1ක වන්දි

1 year ago
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

11 months ago
Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology