• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

LPL අවසන් සටන අද!

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Sports, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ අනුව මෙවර ශූරතාව සඳහා ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අද රාත්‍රියේ තරග වදිති.

මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ජැෆ්නා කිංග්ස්ටත්, දෙවන ස්ථානය ගෝල් ගැලන්ට්ස්ටත් හිමි විය.

Qualifier 1 තරගයෙන් ජයගත් ජැෆ්නා කිංග්ස් පළමුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, Eliminator තරගය ජයගත් ගෝල් ගැලන්ට්ස්, දෙවන Qualifier තරගයෙන් ජය ලබා අවසන් සටනට එක්විය.

🔥 ශූරයා කවුද? ජැෆ්නාද? ගෝල්ද?

🕢 තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.30ට.

Previous Post

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

Next Post

බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

Discussion about this post

RECOMMENDED NEWS

සාමය සඳහා ඉරානයෙන් ජාත්‍යන්තරයට කොන්දේසි

සාමය සඳහා ඉරානයෙන් ජාත්‍යන්තරයට කොන්දේසි

8 months ago
IDMJ Conducts Media Workshop at Al-Azhar College, Hemmathagama

IDMJ Conducts Media Workshop at Al-Azhar College, Hemmathagama

1 month ago
Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

1 year ago

පස්වරු 1ට පස්සේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි

11 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology