260ක් මරුට ගැලූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් මියගිය මගීන් සිව්දෙනෙකුගේ පවුල්වලින් බෝයිං සහ හනීවෙල් සමාගම්වලට එරෙහිව නඩු පවරා ඇත. යානයේ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී තිබේ.

Discussion about this post