• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

කුරුවිට බන්ධනාගාරයේ යළි නොසන්සුන් තත්ත්වයක්

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.වාර්තා වන ආකාරයට, මෙම සිද්ධිය මුලින්ම ඊයේ රාත්‍රියේ ඇතිවූ අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය පාලනය කිරීමට හැකිව තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එහෙත් අද උදෑසන යළිත් රැඳවියන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.එහිදී බන්ධනාගාර රෝහලේ දේපළවලට ද හානි සිදුව ඇති බව වාර්තා වන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.

මේ අතර, කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇති වූ අතර, පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අද උදෑසන වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

Previous Post

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනයට

Next Post

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

Discussion about this post

RECOMMENDED NEWS

ඉරාන හිටපු උත්තරීතර නායක අවමංගල්‍යයෙන් පසු ඇමරිකා-ඉරාන සාකච්ඡා යළි ඇරඹේ

ඉරාන හිටපු උත්තරීතර නායක අවමංගල්‍යයෙන් පසු ඇමරිකා-ඉරාන සාකච්ඡා යළි ඇරඹේ

4 months ago
පක්ෂයේ තීන්දුවට හිස නමමින් කොළඹ මහ නගර සභා මන්ත්‍රි රියාස් කෆූර් නාගරික මන්ත්‍රිදූරයෙන් ඉල්ලා අස්වෙයි..

පක්ෂයේ තීන්දුවට හිස නමමින් කොළඹ මහ නගර සභා මන්ත්‍රි රියාස් කෆූර් නාගරික මන්ත්‍රිදූරයෙන් ඉල්ලා අස්වෙයි..

3 months ago
හයිටියට ගෝල 3ක ප්‍රහාරයක්! බ්‍රසීලයෙන් දැවැන්ත ජයක්

හයිටියට ගෝල 3ක ප්‍රහාරයක්! බ්‍රසීලයෙන් දැවැන්ත ජයක්

4 months ago
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology