• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

UAE තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ඉරාන මිසයිල ප්‍රහාරයක් – ඉන්දීය නාවික සාමාජිකයෙකු මරුට, අටදෙනෙකුට තුවාල

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in International, News, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ඉරානය විසින් කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

තුවාල ලැබූවන් අටදෙනාගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්, තුවාලකරුවන් අතර ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ යුක්රේන ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, “මොම්බාසා” සහ “අල් බහියා” නමැති නෞකා දෙක ඕමාන මුහුදු සීමාව තුළ පිහිටි හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දකුණු නාවික මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

මියගිය ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයා “මොම්බාසා” නෞකාවේ සේවය කරමින් සිටි අයෙකු බව ද සඳහන් වේ.ප්‍රහාරයත් සමඟ නෞකා දෙකෙහිම ගින්නක් හටගෙන ඇති අතර, පසුව එම ගින්න මැඩපවත්වා තිබුණද නෞකා දෙකට සැලකිය යුතු හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය “නිර්ලජ්ජිත ප්‍රහාරයක්” ලෙස හෙළා දකින එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ මෙම ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සම්පූර්ණ අයිතිය තමන් සතු බව අවධාරණය කර ඇත. තවද රටේ ආරක්ෂාවට එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා පූර්ණ සූදානමින් සිටින බවත්, අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous Post

Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

Next Post

බුලත්විට සමඟ දුම්කොළ අලෙවියට නීතිය දැඩි කිරීමට සැලසුම්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
බුලත්විට සමඟ දුම්කොළ අලෙවියට නීතිය දැඩි කිරීමට සැලසුම්

බුලත්විට සමඟ දුම්කොළ අලෙවියට නීතිය දැඩි කිරීමට සැලසුම්

Discussion about this post

RECOMMENDED NEWS

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

2 months ago
ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක්

ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක්

10 months ago
දෙව්නිමෝරි සර්වඥධාතූන් වැඳපුදන්න සැදැහැවතුන් විශාල පිරිසක් හුණුපිටිය ගංගාරාමයට

දෙව්නිමෝරි සර්වඥධාතූන් වැඳපුදන්න සැදැහැවතුන් විශාල පිරිසක් හුණුපිටිය ගංගාරාමයට

9 months ago
රිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයි

රිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයි

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology