• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Education

Wolfendhal Girls’ Schoolට රුපියල් මිලියන 100ක නව තෙමහල් ගොඩනැගිල්ල විවෘතයි

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Education, News, Sinhala
0
0
SHARES
183
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

වුල්ෆෙන්ඩාල් බාලිකා මහා විද්‍යාලයට රුපියල් මිලියන 100ක නව තෙමහල් ගොඩනැගිල්ලක්කොළඹ වුල්ෆෙන්ඩාල් බාලිකා මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි 30 වැනි අඟහරුවාදා විදුහල්පතිනි සුජීවානි ඇල්ලේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ආරම්භ වූ මෙම උත්සවයේදී රුපියල් මිලියන 100ක පමණ වියදමින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කෙරිණි. මෙම ගොඩනැගිල්ල ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයීදා පදනමේ (Saeeda Foundation) මූල්‍ය දායකත්වයෙන් හා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නව්සර් ෆවුසි මහතාගේ මූලිකත්වයෙන් ඉදිකර ඇත.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහභාගි වූ අතර, විදුහල්පතිනි සුජීවානි ඇල්ලේපොළ මහත්මිය, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුණීර් මුලාෆර් මහතා, හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා, නව්සර් ෆවුසි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ එක්ව සමරු පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කළහ.

උත්සවයට කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් ප්‍රේමතිලක මහතා, කොළඹ මධ්‍යම කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිස්නා දිසානායක මහත්මිය, විදුහල්පතිවරු, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, දෙමාපියන්, ගුරුභවතුන්, සිසු සිසුවියන් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයකට ‘A’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් වෙත සහතිකපත් හා පදක්කම් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි.

එමෙන්ම සිසු සිසුවියන් විසින් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කළහ.උත්සවය නිමාවට පත්වූ අවස්ථාවේදී විදුහල්පතිනි සුජීවානි ඇල්ලේපොළ මහත්මිය විසින් පාසල වෙනුවෙන් සිදුකළ දායකත්වය ඇගයීම සඳහා නව්සර් ෆවුසි මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

Previous Post

Hameed Al Husseinie College Lays Foundation Stone for Landmark Nine-Storey Education Complex

Next Post

ඉන්ධන පිරිවැය සම්බන්ධ අදහස් භාරගැනීම ජූලි 14 දක්වා

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉන්ධන පිරිවැය සම්බන්ධ අදහස් භාරගැනීම ජූලි 14 දක්වා

ඉන්ධන පිරිවැය සම්බන්ධ අදහස් භාරගැනීම ජූලි 14 දක්වා

Discussion about this post

RECOMMENDED NEWS

ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් දැඩි ප්‍රතිචාරයක් – ඉරාන ජනපති අනතුරු අඟවයි

ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් දැඩි ප්‍රතිචාරයක් – ඉරාන ජනපති අනතුරු අඟවයි

2 months ago
Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

6 months ago
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

9 months ago
මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology