• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට IMF පුරෝකථනයක්

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in International, News
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.ලබන සතියේ ගෝලීය මූල්‍ය ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනයට පෙර ඇය මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ.ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය, ඉරානය විසින් අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාව සිදුව ඇති බවද ඇය සඳහන් කළාය.අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශකය (World Economic Outlook) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිතය. යුද්ධය හේතුවෙන් ඇති වූ බලපෑම සහ මූල්‍ය කොන්දේසි දැඩි වීම හේතුවෙන්, ආර්ථික වර්ධන වේගය පහත හෙළීමක් සිදුවිය හැකි බවට ද මීට පෙර විශේෂඥයින් දක්වා තිබුණි.යුද්ධය ඇති නොවූයේ නම්, වසංගතයෙන් පසු ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් පැවති බැවින්, 2026 වසරේදී 3.3% ක සහ 2027 වසරේදී 3.2% ක ගෝලීය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ බව ද ජෝර්ජියේවා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

අද සවස 1න් පසුව තැන තැන වැසි

Next Post

හඳ මෙහෙයුමට එක්වූ ගගනගාමීන්ගෙන් වාර්තාවක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හඳ මෙහෙයුමට එක්වූ ගගනගාමීන්ගෙන් වාර්තාවක්

හඳ මෙහෙයුමට එක්වූ ගගනගාමීන්ගෙන් වාර්තාවක්

Discussion about this post

RECOMMENDED NEWS

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ

9 months ago
Bhotekoshi Flood Highlights Shared Responsibility for a Changing Climate

Bhotekoshi Flood Highlights Shared Responsibility for a Changing Climate

1 month ago
78වන නිදහස් දිනය නිමිත්තෙන් ජාවත්ත ජුම්මා පල්ලියේ ඉස්ලාමීය ආගමික සැමරුම්

78වන නිදහස් දිනය නිමිත්තෙන් ජාවත්ත ජුම්මා පල්ලියේ ඉස්ලාමීය ආගමික සැමරුම්

9 months ago
වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology