• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, Business, International, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

එක්ස්පෝ ඔසාකා 2025 ප්‍රදර්ශනය අතරතුර ඊයේ (27) ජපානයේ ඔසාකාහි ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලාංකීය තේ ජපානය තුළ තවදුරටත් ප්‍රචලිත කිරීමේ වැඩසටහනකදී නව ගිනස් වාර්ථාවක් පිහිටවනු ලැබුවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026

එහිදී පැවැත්වූ තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාවෙන් ඉදිරිපත් කළ Black Tea කිලෝවක් ඇමරිකානු ඩොලර් 835 බැගින් අලෙවි විය.ගිනස් වාර්තාවේ සඳහන් වූයේ එය මෙතෙක් ඉතිහාසයේ තේ කිලෝවක් සඳහා හිමි වූ ඉහලම මිල ලෙසයි.

Previous Post

රනිල් සහ මහින්ද අතර විශේෂ හමුවක් තංගල්ලේදී

Next Post

හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
Next Post
හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

Discussion about this post

RECOMMENDED NEWS

From the top of the World to the Depths of the Ocean

From the top of the World to the Depths of the Ocean

1 month ago
පිණ්ඩපාත චාරිකාවේ නිරත මහා සංඝරත්නයට ජනාධිපති ලේකම්ගෙන් පිරිකර පූජාව

පිණ්ඩපාත චාරිකාවේ නිරත මහා සංඝරත්නයට ජනාධිපති ලේකම්ගෙන් පිරිකර පූජාව

3 months ago
ගුරු සංවර්ධන නිලධාරීන් විරෝධතාවක

ගුරු සංවර්ධන නිලධාරීන් විරෝධතාවක

9 months ago
ආපදා සහන වෛද්‍ය සේවයට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම ඇගයීමට පනාගොඩදී උත්සවයක්

ආපදා සහන වෛද්‍ය සේවයට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම ඇගයීමට පනාගොඩදී උත්සවයක්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology