Reported Journalist:Zamil Shafeek

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවේ නැවත ගොඩනැගීමේ ක්රියාවලිය සහ මූල්ය පාලනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 28 වන දින අග්රාමාත්ය කාර්යාලයේදී ජාත්යන්තර මුල්ය අරමුදල (IMF) නියෝජිතයින් හමුවුවා. ආර්ථික ප්රකෘතිමත් වීමේදී දිගුකාලීන, ව්යුහාත්මක විසඳුම්වල වැදගත්කම සහ සංචාරක ව්යාපාරය, කෘෂිකර්මාන්තය සහ අධ්යාපනයේ කාර්යභාරය මෙම හමුවේදී සාකච්ඡාවට ගැනුණා.













Discussion about this post