Reported Journalist:Zamil Shafeek

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වන අතර, ඒ අනුව සැකකරු ලෙස සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.













Discussion about this post