• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මාර්ගය සකස් වෙයිද?

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Goverment, International, News, Political, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: MUSHARRAF HUSSAIN

ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින ආතතිය අවම කරමින් සටන්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා වන විශේෂ එකඟතාවක් අවසන් අදියරට පැමිණ ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඔහු සඳහන් කර ඇත්තේ එම එකඟතාවයේ කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.එමෙන්ම, එක්සත් ජනපදය විසින් ඉරානයට පනවා ඇති ආර්ථික සහ අනෙකුත් සම්බාධක ඉවත් කිරීම ද ගිවිසුමේ අන්තර්ගත වන බව සඳහන් වන අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුකාලීනව ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් ද තහවුරු කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානයට හිමිවන ආර්ථික වාසි සහ සහන රඳා පවතින්නේ ටෙහෙරානය විසින් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීම මත බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

_

Previous Post

ළමයින්ට පහර දීම අනාගතය අඳුරු කරයි?-මතභේදාත්මක පර්යේෂණයක සම්පූර්ණ විස්තරය.

Next Post

ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

Discussion about this post

RECOMMENDED NEWS

බුලත්සිංහල සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ ධූර අහෝසි කරයි

බුලත්සිංහල සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ ධූර අහෝසි කරයි

5 months ago
ආහාර විෂ වී පාසලක ළමයි 45ක් රෝහල් ගතකෙරේ

ආහාර විෂ වී පාසලක ළමයි 45ක් රෝහල් ගතකෙරේ

1 year ago
සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

2 months ago
25වන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 සිට ජුනි 01 දක්වා

25වන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 සිට ජුනි 01 දක්වා

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology