• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉන්දියාවේ දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියූ මෝදි

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in International, News, Sinhala
0
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අඛණ්ඩව එම ධුරය වැඩිම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස ගතවී තිබේ. අද (10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දින 4,399ක් සම්පූර්ණ කිරීමත් සමඟ වාර්තා අතරට එක්ව ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද සුබ පැතුම් එක්කර තිබේ.අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමුකරමින් මෙලෙස සුබපැතුම් එක්කර ඇත.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, මෙම සන්ධිස්ථානය මෝදිගේ දීර්ඝ සේවා කාලය පමණක් නොව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ, ජනතාව ඔහුගේ නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසයද පිළිබිඹු කරන බවය.මීට අමතරව ලොව පුරා නායකයින් ද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කර ඇති අතර ඔහුගේ දැක්ම අගය කර තිබේ.

ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු 1947 සිට 1964 දක්වා ධුරයේ කටයුතු කළ අතර, ඉන්දිරා ගාන්ධි වසර 16කට ආසන්න කාලයක් වාර දෙකකදී අග්‍රාමාත්‍ය ධුරය දැරීය.2014 මැයි 26 දින ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මෝදි මහතා 2019 දී වැඩි ජනවරමක් සමඟ නැවත තේරී පත් වූ අතර, 2024දී තෙවැනි වරටත් එම ධුරයට පත්විය.පසුගිය වසර 12 තුළ දුප්පත්කම අවම කිරීම, සුබසාධන වැඩසටහන් පුළුල් කිරීම, ඩිජිටල් ගෙවීම් පද්ධති සංවර්ධනය, මාර්ග, දුම්රිය සහ ගුවන් තොටුපොළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව භාරතීය ජනතා පක්ෂය පෙන්වා දෙයි.

මෝදි මහතා සඳහන් කර ඇත්තේ තම 12 වසරක ගමන ජනතා විශ්වාසය, සංවර්ධනය සහ මහජන සුබ සාධනය වෙනුවෙන් කැප වූ ගමනක් බවයි. තරුණයන්, කාන්තාවන් සහ ගොවි ජනතාව සවිබල ගැන්වීම සඳහා සිය උපරිම උත්සාහය යෙදවූ බවද ඔහු අවධාරණය කර තිබේ.

Previous Post

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස වැටලීමට රජය සූදානම්

Next Post

දෙමළ සිනමාවේ අතිශය ජනප්‍රිය හා ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන භාරතිරාජා මහතා වයස අවුරුදු 84 දී අභාවප්‍රාප්ත වී තිබේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දෙමළ සිනමාවේ අතිශය ජනප්‍රිය හා ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන භාරතිරාජා මහතා වයස අවුරුදු 84 දී අභාවප්‍රාප්ත වී තිබේ

දෙමළ සිනමාවේ අතිශය ජනප්‍රිය හා ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන භාරතිරාජා මහතා වයස අවුරුදු 84 දී අභාවප්‍රාප්ත වී තිබේ

Discussion about this post

RECOMMENDED NEWS

කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

10 months ago
Alexor විද්‍යාලය අන්තර් කණ්ඩායම් පාපන්දු තරඟාවලිය 2025 ජයග්‍රහණය කළේ 2018 කණ්ඩායම

Alexor විද්‍යාලය අන්තර් කණ්ඩායම් පාපන්දු තරඟාවලිය 2025 ජයග්‍රහණය කළේ 2018 කණ්ඩායම

1 year ago
ලොව වයස්ගතම කාන්තාව, චාල්ස් රජුට හමුවී තිස්-හත දශකයක පැරණි මතකයක් යළි සිදුකළා

ලොව වයස්ගතම කාන්තාව, චාල්ස් රජුට හමුවී තිස්-හත දශකයක පැරණි මතකයක් යළි සිදුකළා

1 year ago

ශ්‍රී ලංකාවේ දිනපතා නව පියයුරු පිළිකා රෝගීන් 15ක් – සෞඛ්‍ය අංශයෙන් අවධානම් ඇඟවීම

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology