• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

රුපියල් කෝටි 7කට අධික ගංජා කිලෝ 1,044ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Local, News, Sinhala
0
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

මොනරාගල, හම්බෙගමුව, ගොමගල පාර කෙළවර මවුආරඇළ ඉවුර ආසන්නයේ සිදුකළ විශේෂ වැටලීමකදී ප්‍රවාහනයට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

පොලිසිය සඳහන් කළේ එහි තිබී ගංජා කිලෝග්‍රෑම් 1,044යි ග්‍රෑම් 180ක් සොයාගත් බවයි.එම ගංජා තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි තිස්හත් ලක්ෂ අසූදහසක් පමණ වන බව පොලිසිය පවසයි.

මේ අතර, එම ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා හේනක්ද වැටලීමට පොලිසිය කටයුතු කර ඇති අතර, එහි තිබූ ගංජා ගස් 54,096ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් හා නියෝග මත, එහි ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම් සිදුකර ඇත.

Previous Post

සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

Next Post

රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

Discussion about this post

RECOMMENDED NEWS

ජල සැපයුම අත්හිටුවනු ඇත

1 year ago

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම හෙටින් අවසන්

6 months ago
හිරුණිකාගේ අභියාචනය අගෝස්තු 6 දා විභාගයට

හිරුණිකාගේ අභියාචනය අගෝස්තු 6 දා විභාගයට

4 months ago
Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology