Reported Journalist:Zamil Shafeek

යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවටශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි තොරතුරකට අනුව යාකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ 2026 ජූනි 07 දින සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී යාපනය ඇන්ටනිපුරම් ප්රදේශයේදී කිලෝග්රෑම් 220ක බරින් යුතු කේරල ගංජා පාර්සල් 102ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 36ක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබයි.













Discussion about this post