Reported Journalist:Zamil Shafeek

කොළඹ පුර සභයේ දී භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මුස්ලිම් කොංග්රසයේ නාගරික මන්ත්රී අර්ෂාඩ් නිසාම්ඩීන් මහතා අදහස් පළ කර තිබේ.
භික්ෂූන් වහන්සේලාට අදාළව සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව සඳහන් කරමින් ඔහු කොළඹ පුර සභයේ දී අදහස් දැක්වූ බව වාර්තා වේ.
මෙම ප්රකාශය හරහා භික්ෂූන් වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධ සිදුවීම පිළිබඳව සිය ස්ථාවරය ප්රකාශ කිරීමට නාගරික මන්ත්රීවරයා කටයුතු කර ඇත.












Discussion about this post