Reported Journalist:Zamil Shafeek

ඥානසාර හිමියන්ගේ නඩුවක් කැඳවයිඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා එය ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරය ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කළ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා අනතුරුව එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස නියම කළේය.












Discussion about this post