• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in Uncategorized
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සේවාව ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන බවය.එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් වාර්තා වේ.කෙසේ වෙතත්, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වූ පසු සියලු සේවාවන් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
Previous Post

සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි

Next Post

අමෙරිකානු – ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

July 11, 2026
Next Post
අමෙරිකානු – ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

අමෙරිකානු - ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

Discussion about this post

RECOMMENDED NEWS

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

10 months ago
ඛයිරියා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ

ඛයිරියා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ

4 weeks ago
ජනාධිපති අරමුදලින් අධ්‍යාපනයටත් කොටසක් – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

ජනාධිපති අරමුදලින් අධ්‍යාපනයටත් කොටසක් – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

1 year ago
Sri Lankan President Holds Cordial Talks with Trump at UN Event

Sri Lankan President Holds Cordial Talks with Trump at UN Event

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology