Journalist: Zamil Shafeek
අග්රාමාත්ය හරිණි අමරසූරිය මහත්මිය 2023/2024 අධ්යාපන වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට සිසුන් ඇගයීම සහ ශිෂ්යත්ව ප්රදානය සඳහා මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයට සැප්තැම්බර් 14 වැනිදා සහභාගී වී සිටියාය.
එහිදී සමාජයකට ගුණාත්මක අධ්යාපනය ලබාදීම අධ්යාපන ප්රතිපත්තිවල ප්රධාන අරමුණ බවද, ජනාධිපති අරමුදල දැන් මහජනතාවගේ අරමුදලක් වී ඇති අතර එය අධ්යාපනය සඳහාද යොදවන බව සමාජ මාධ්ය ගිණුමේ පළ කර තිබුණි.
“අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම එම අරමුදලෙන් සිදුකරන සුවිශේෂ කටයුත්තක්” යැයිද අග්රාමාත්යවරිය සදහන් කරයි.
















Discussion about this post