• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sports

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය යළි බාබර් අසාම්ට

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Sports, News, Sinhala
0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි නායකත්වය සඳහා බාබර් අසාම් යළි පත් කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

හිටපු නායක ෂාන් මසූඩ් වෙනුවට නායකත්වය භාරගන්නා බාබර් අසාම්, ජූලි 25 සිට බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සහ අගෝස්තු 19 සිට එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග තුනට කණ්ඩායම මෙහෙයවනු ඇත.

මෙවර සංචිතයට නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු කැඳවා ඇති අතර, වමත් දඟ පන්දු යවන අලි උස්මාන්, පිතිකරු මුහම්මද් අවායිස් සෆාර්, වේගපන්දු යවන උබයිඩ් ෂා සහ කඩුලු රකින පිතිකරු මුහම්මද් ගාසි ගෝරිට ටෙස්ට් වරම් හිමිවීමේ අවස්ථාව උදා වී තිබේ.මේ අතර, සවුද් ෂකීල් එංගලන්ත තරගාවලිය සඳහා සංචිතයට ඇතුළත් කර තිබුණද, ඔහුගේ සහභාගිත්වය යෝග්‍යතා පරීක්ෂණයක ප්‍රතිඵල මත තීරණය වනු ඇත.

වර්තමානයේ පාකිස්තානය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්වල නවවන ස්ථානයේ පසුවෙයි.

Previous Post

මත්ද්‍රව්‍ය හා පාතාල සබඳතා චෝදනා: පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවතට

Next Post

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යයට පුතුන් තිදෙනෙක් එක්වෙති

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යයට පුතුන් තිදෙනෙක් එක්වෙති

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යයට පුතුන් තිදෙනෙක් එක්වෙති

Discussion about this post

RECOMMENDED NEWS

நாட்டின் டிஜிட்டல் மயமாக்கலுக்கு உலக வங்கி நிதியுதவி

நாட்டின் டிஜிட்டல் மயமாக்கலுக்கு உலக வங்கி நிதியுதவி

10 months ago
කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

4 months ago
පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිස් හෙළිදරව්ව

පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිස් හෙළිදරව්ව

9 months ago
හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

හෘද රෝග මරණවලින් 80%ක් වළක්විය හැක – විශේෂඥයින්ගේ අවධාරණය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology