• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in Local, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

පොල්ගහවෙල, බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක් තුළ විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 හා 35 වයස්වල පසුවන ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.වගා භුමියක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

හඳ මෙහෙයුමට එක්වූ ගගනගාමීන්ගෙන් වාර්තාවක්

Next Post

ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

Discussion about this post

RECOMMENDED NEWS

විශේෂ මෙහෙයුමකින් 717ක් සැකපිට අත්අඩංගුවට

1 year ago
නව වසර උදාව හේතුවෙන් කොළඹ නගරයට රථවාහන සීමා – පොලීසියෙන් ආරක්ෂක වැඩපිළිවෙළක්

නව වසර උදාව හේතුවෙන් කොළඹ නගරයට රථවාහන සීමා – පොලීසියෙන් ආරක්ෂක වැඩපිළිවෙළක්

10 months ago
යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘෘ කුමරු ධුරය අත්හරියි

යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘෘ කුමරු ධුරය අත්හරියි

1 year ago
බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

12 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology