• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

“REBUILDING SRI LANKA” ජාතික වැඩපිළිවෙළ ආරම්භ විය

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද (13) පෙරවරුවේ ආරම්භ විය.

Related posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

‘REBUILDING SRI LANKA’ වැඩසටහන සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් ද ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලැබීය.මෙම වැඩසටහන හරහා එම ජනතාවගේ මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සදහා මඟපෙන්වීම සිදු කරනු ලැබේ.එමෙන්ම ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා ද මෙම වැඩසටහන තුළින් මඟපෙන්වීම සිදු කරනු ලබයි.එමෙන්ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ උප කමිටු පිහිටුවීමටද නියමිතය.

Previous Post

බස්නාහිර සහ දක්ෂිණ දිස්ත්‍රික්කවල 50mmට ඉහළ තදවැසි

Next Post

ගොවියාගේ ආදායම වැඩි කිරීමට වී මිල ඉහළ දැමීමට තීරණය

Related Posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization
Diplomatic Affairs

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ
Education

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026
Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
Next Post
ගොවියාගේ ආදායම වැඩි කිරීමට වී මිල ඉහළ දැමීමට තීරණය

ගොවියාගේ ආදායම වැඩි කිරීමට වී මිල ඉහළ දැමීමට තීරණය

Discussion about this post

RECOMMENDED NEWS

බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

1 year ago
මීටර් 400 අවසන් පූර්ව වටයට කාලිංග කුමාරගේ සුදුසුකම් ලබයි

මීටර් 400 අවසන් පූර්ව වටයට කාලිංග කුමාරගේ සුදුසුකම් ලබයි

3 months ago
ස්ම්‍රිති මන්දනා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථමයට

ස්ම්‍රිති මන්දනා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථමයට

1 year ago

சவுதியில் பயங்கர விபத்து: 42 இந்திய உம்ரா

11 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology