• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ඌන සේවා උපාධිධාරීන් සහ පුරාවිද්‍යා උපාධිධාරීන් ගුරු සේවයට බඳවගන්න – සජිත් ප්‍රේමදාස

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in Local, News
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන් ගුරු සේවයට පැමිණිමට අවස්ථාව ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් සිදු කර තිබේ.ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා එක්වෙමිනි. ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේදී උපාධියේ වලංගු දිනය 2025.06.30 ලෙස සඳහන්ව තිබුණි. විවෘත සේවය සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවන පිරිස් මෙම දිනය සංශෝධනය කරගැනීම සඳහන් තමන්ගෙන් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඒ් අනුව තමන් මේ සම්බන්ධයෙන් රජය ද දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවධානය යොමු කර වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කිරීම යහපත් දෙයක් බවට ඔහු කීය.එමෙන්ම සීමිත පදනම යටතේ ගුරු සේවයට බඳවා ගැනීම 2023.02.10 ලෙස වලංගු දිනය සඳහන් කර තිබේ.ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර මෙම දිනය ද දීර්ඝ කර දෙන ලෙසට විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.ඌන සේවා උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවය කරන බවත් අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස රාජ්‍ය සේවයට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි දක්වා සිය අධ්‍යාපනය වර්ධනය කර ගෙන ඇති බැවින් මොවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර මොවුන්ට ද ගුරු සේවයට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

Next Post

අවලංගු වූ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් දේශනය ගැන නාමල්ගෙන් නිවේදනයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අවලංගු වූ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් දේශනය ගැන නාමල්ගෙන් නිවේදනයක්

අවලංගු වූ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් දේශනය ගැන නාමල්ගෙන් නිවේදනයක්

Discussion about this post

RECOMMENDED NEWS

ஆதம் பாவா, பைரூஸ் நீக்கம்

ஆதம் பாவா, பைரூஸ் நீக்கம்

12 months ago
‘ප්‍රජා ශක්ති’ වැඩසටහනට ඩිජිටල් දත්ත පද්ධතියක්

‘ප්‍රජා ශක්ති’ වැඩසටහනට ඩිජිටල් දත්ත පද්ධතියක්

2 weeks ago
දිට්වා අර්ධ හානි නිවාස සඳහා ලක්ෂ 5 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වයි

දිට්වා අර්ධ හානි නිවාස සඳහා ලක්ෂ 5 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වයි

9 months ago
IMF 5වන සමාලෝචනයට එකඟත්වය

IMF 5වන සමාලෝචනයට එකඟත්වය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology