• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතරය – තාරික් රහ්මාන් අගමැති පදවියට

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in International, News, Sinhala
0
0
SHARES
33
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

බංග්ලාදේශ මැතිවරණයෙන් බහුතර බලයක් BNP පක්ෂයට හිමිවේබංග්ලාදේශ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 300 න් 209 ක් දිනා ගැනීමට BNP (බංග්ලාදේශ ජාතිකවාදී) පක්ෂය සමත් වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ අනුව, පක්ෂයේ නායක, හිටපු අගමැති, කලීසා සියාගේ පුත් තාරික් රහ්මාන්, බංග්ලාදේශයේ ඊළඟ අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතයි.2024 දී බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවකින් පසු ඊයේ (12) රටේ පැවති පළමු මහ මැතිවරණය අවසන් විය.

මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණ වූයේ නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමයි.ඒ අනුව, රටේ ඉතිහාසයේ එකවර මැතිවරණ දෙකක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.කෙසේ වෙතත්, නෙරපා හරින ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙම මැතිවරණයට තරඟ කිරීම තහනම් කරන ලදී.

Previous Post

ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා T20 තරගයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

Next Post

ඩොලරයේ විකුණුම් අගය 313.05 දක්වා පහළට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඩොලරයේ විකුණුම් අගය 313.05 දක්වා පහළට

ඩොලරයේ විකුණුම් අගය 313.05 දක්වා පහළට

Discussion about this post

RECOMMENDED NEWS

මාධ්‍ය නිදහස මර්දනය කර පොලිස් රාජ්‍යයක් බිහිකිරීමට රජය උත්සාහ කරයි – සජිත් ප්‍රේමදාස

මාධ්‍ය නිදහස මර්දනය කර පොලිස් රාජ්‍යයක් බිහිකිරීමට රජය උත්සාහ කරයි – සජිත් ප්‍රේමදාස

10 months ago
දිට්වා අර්ධ හානි නිවාස සඳහා ලක්ෂ 5 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වයි

දිට්වා අර්ධ හානි නිවාස සඳහා ලක්ෂ 5 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වයි

9 months ago
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ්

1 year ago
US President Trump Confirms Khamenei’s Death, Tehran Yet to Respond

US President Trump Confirms Khamenei’s Death, Tehran Yet to Respond

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology