• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

‘ගොඩනගමු – අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන හෙට – ජනාධිපතිගේ සහභාගිත්වයෙන්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: Musharraf Hussain

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් බලපෑ ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම සහ බැතිමතුන්ගේ ආගමික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි පරිසරයක් සකස් කිරීම අරමුණු කරගනිමින්, රජය නව ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

‘ගොඩනගමු – අධිෂ්ඨානයේ සංහිඳ’ නමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් හෙට (27) ආරම්භ වන අතර, එහි ප්‍රථම අදියර පෙරවරු 10.00ට ගම්පොළ දොරගල ප්‍රදේශයේ පිහිටි පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් ආරම්භ කිරීමට නියමිතය. එදිනම පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් වැඩසටහනේ තවත් අදියරක් ක්‍රියාත්මක කෙරේ.පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් ආගමික ස්ථාන, සංස්කෘතික මධ්‍යස්ථාන සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන 1,000කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම ස්ථාන නැවත පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත්, එම කටයුතු සිදු කරන අවස්ථාවේදී පෞරාණික අගය හා ආගමික ගෞරවය සුරක්ෂිත වන ලෙස, මහා සංඝරත්නය සහ සෙසු ආගමික නායකයන්ගේ උපදෙස් මත, ජනතා සහයෝගයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

Previous Post

මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

Next Post

දරු සිහිනයට නව බලාපොරොත්තුවක් – රාජ්‍ය රෝහලකින් IVF ප්‍රතිකාරය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
දරු සිහිනයට නව බලාපොරොත්තුවක් – රාජ්‍ය රෝහලකින් IVF ප්‍රතිකාරය

දරු සිහිනයට නව බලාපොරොත්තුවක් – රාජ්‍ය රෝහලකින් IVF ප්‍රතිකාරය

Discussion about this post

RECOMMENDED NEWS

Sri Lankan Envoy Presents Letters of Credence to His Excellency Mahmoud Abbas, President of State of Palestine

Sri Lankan Envoy Presents Letters of Credence to His Excellency Mahmoud Abbas, President of State of Palestine

4 months ago
දිට්වා සුළි කුනාටුවෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියානු ආධාර නෞකාවෙන් සහන

දිට්වා සුළි කුනාටුවෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියානු ආධාර නෞකාවෙන් සහන

10 months ago
අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

අප්‍රේල් 21ට පෙර තීන්දුවට උත්සාහයක්, මැයි තුළ අවසන් කිරීමට රජයේ අවධානය

8 months ago
2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology