Reported Journalist:Zamil Shafeek

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩසටහන ජනවාරි 13 වන අඟහරුවාදා BMICH ලෝටස් ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිතය.මෙම වැඩසටහනේ අරමුණ දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ උද්භව වූ පශ්චාත් ආපදා හා ප්රතිසාධන කටයුතු සම්පූර්ණ පරිදි සම්බන්ධීකරණය කිරීමයි.












Discussion about this post