Reported Journalist:Zamil Shafeek

තම කීර්ති නාමයට හානි කරන ආකාරයේ අසත්ය, අපහාසාත්මක සහ ද්වේශසහගත වාර්තාකරණයක් සම්බන්ධයෙන් රුපියල් බිලියන 3 ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පත්ම කුමාර මහතා හිරු සහ දෙරණ මාධ්ය ජාල වෙත නීති නොතීසි නිකුත් කර තිබේ.













Discussion about this post