Reported Journalist:Zamil Shafeek

තීරණාත්මක ශ්රී ලංකාව – සිම්බාබ්වේ තරගය අදපාකිස්තානයේ පැවැත්වෙන ත්රිත්ව විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය අද (25) පැවැත්වේ.
රාවල්පින්ඩි හිදී පැවැත්වෙන තරගය ශ්රී ලංකා වේලාවෙන් සවස 6.30 ට ආරම්භ වීමට නියමිතයි.මෙම තරගාවලියේ පළමු තරග දෙක ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
ඒ අනුව, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම්, ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්රහණය කළ යුතුය.













Discussion about this post