• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

මූල්‍ය කළමනාකරණය නොමැතිනම් ස්වාධීන බව කොතැනද? – හර්ෂ ද සිල්වා

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Uncategorized
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026

එහිදී අදහස් දැක් වූ හර්ෂ ද සිල්වා මහතා,

“මම දන්න විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මූලික ප්‍රශ්නය තමයි ස්වාධීන කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. යමෙක්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ ස්වාධීන බවක් නැත්නම් එතන කොතනද ස්වාධීන බව තියෙන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. මේගොල්ලන්ට තියෙනවා බලය කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ඒ නිසා අවශ්‍ය කාර්යමණ්ඩලය කවුද…? ඒක පත්කරන්න”

එහිදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා ඇත්තේ, කොමිෂන් සභාව සඳහා ආවේණික කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබුණද, වසර 2කට ආසන්න කාලයක් ගතවුවද තවමත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවය.

මෙහිදී අදහස් දැක් වූ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා පවසා සිටියේ, හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ කරුණු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය.

Previous Post

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර IDMJ මාධ්‍ය ආයතනය විසින් මහා සම්මන්ත්‍රණයක් සාර්ථකව පැවැත්විය.

Next Post

සැරසිලි සහ උපකරණ සවි කිරීමේ අවසරය අවලංගු – 2025 සැප්තැම්බර් 09 සිට බලපැවැත්වේ

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

July 11, 2026
Next Post

සැරසිලි සහ උපකරණ සවි කිරීමේ අවසරය අවලංගු – 2025 සැප්තැම්බර් 09 සිට බලපැවැත්වේ

Discussion about this post

RECOMMENDED NEWS

රාජ්‍ය ආදායම් නවීකරණයට IMF සහාය තවදුරටත් ශක්තිමත් වෙයි

රාජ්‍ය ආදායම් නවීකරණයට IMF සහාය තවදුරටත් ශක්තිමත් වෙයි

4 months ago
දිට්වා සුළි කුණාටුවෙන් පසු නැවත ගොඩනැගීම පිළිබඳ අග්‍රාමාත්‍යවරිය IMF නියෝජිතයින් හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු නැවත ගොඩනැගීම පිළිබඳ අග්‍රාමාත්‍යවරිය IMF නියෝජිතයින් හමුවෙයි

9 months ago
Maligawatte Masjid Federation Hosts Janaaza Awareness Programme on Legal Procedures After Death

Maligawatte Masjid Federation Hosts Janaaza Awareness Programme on Legal Procedures After Death

1 year ago
Lanka Business Alliance Hosts Inaugural International Business Networking Meeting in Colombo

Lanka Business Alliance Hosts Inaugural International Business Networking Meeting in Colombo

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology